2009 වසර කෙටියෙන්

වසර කෙටියෙන්
මාර්තු 30 – අප්‍රේල් 03, RSFU (ලිංගික අධ්‍යාපනය සඳහා ස්වීඩන සංගමය) විසින් 2009 මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා ඉන්දියාවේ මුම්බායි හිදී LGBTIQ දෘෂ්ටිකෝණයකින මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුනු අතර ඒ සඳහා WSG ආයතනයෙන් ද එක් සාමාජිකයෙක් සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
අපෙුල්  16 – 28, ලිංගිකත්වය, සංස්කෘතිය සහ සමාජය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IASSCS) 2009අ ප්‍රේල් මාසයේදී වියට්නාමයේ හැනෝයි හිදී “මතභේදාත්මක අහිංසකත්වය – පොදු සහ පෞද්ගලික අවකාශයේ තමන්ගේ ලිංගිකත්වය ගැන තීරණ ගැනීමට, කටයුතු කිරීමට ඇති බලය”  (“Contested Innocence – Sexual Agency in Public and Private Space”) යන තේමාව යටතේ සිය ජාත්‍යන්තර සමුළුව පැවැත්වූවා. WSG නියෝජිතයෙකු සමුළුවට මෙන්ම පශ්චාත් සම්මන්ත්‍රණ පුහුණුවට සහභාගී වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
මැයි 27 – 30  2009 මැයි 27-30 දින පිලිපීනයේ ක්වේසන් නගරයේ පැවති IGLHRC විසින් සංවිධානය කළ උපාය මාර්ග වැඩමුළුවට WSG ද සහභාගි වුනා.  වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
ජුනි ජූලි මාසයේ දී WSG විසින් නිෂ්පාදනය කළ ධර්මසිරි බණ්ඩාරනායක සහ ශාස්ත්‍රී මල්ලවආරච්චි අධ්‍යක්ෂණය කළ සිංහල නාට්‍යයක් වන ‘සත්‍යා’ රඟ දැක්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
ඔක්තෝබර් 11 – 15, අයිතිවාසිකම් අපයෝජනයන් ලේඛනගත කිරීම සහ  කලාපීය අධ්‍යයනයක් සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් RFSU විසින් පැවැත්වූ  රැස්වීමකට  2009 ඔක්තෝබර් 11 – 15  දිනවල ඉන්දියාවේ දිල්ලියේ පැවැත්වුනා. WSG හි සාමාජිකයින් දෙදෙනෙකු දිල්ලියේ පැවති මෙම රැස්වීමට සහභාගි වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එහි 10 වැනි සංවත්සරය සැමරුවා.  වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
English translation

2009 in Brief
March 30 – April 03 RSFU (Swedish Association for Sexuality Education) held a workshop on documenting human rights violations from an LGBTIQ perspective in Mumbai, India from March 30 to April 3, 2009, and one member of WSG participated in this workshop. click here to read more.
April  16 – 28 The International Association for the Study of Sexuality, Culture and Society (IASSCS) held its international conference in Hanoi, Vietnam, in April 2009 under the theme “Contested Innocence – Sexual Agency in Public and Private Space”. A WSG representative attended the conference as well as the post-conference training. click here to read more.
May 27 – 30 WSG participated in the strategy workshop organized by IGLHRC in Quezon City, Philippines, from 27 to 30 May 2009. click here to read more.
June In July, WSG produced ‘Satya’, a Sinhala production directed by dramatist Dharmasiri Bandaranaike and Shastri Mallawarachchi was staged. WSG received support from the Tricorne Arts Foundation for this. This semi-Forum Theatre play, which deals with homosexuality, love and marriage, was performed to a selected audience at the Borella Little Theatre in June. click here to read more
October 11 – 15, A meeting organized by RFSU on documenting rights abuses and developing guidelines for a regional study was held in Delhi, India, from 11 to 15 October 2009.Two members of the WSG attended this meeting in Delhi.
WSG celebrated its 10 year anniversary. click here to read more.

 

Scroll to Top