WSG හි 10 වැනි සංවත්සරය

WSG නොහොත් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම 1999 දී පිහිටුවන ලද අතර, 2009 වන විට එයට දශකයක් ගත වී තිබුනා. WSG සාමාජිකයන් එක් රැස් වී මෙම සංවත්සරය කේක් කපා කුඩා සාදයක් පවත්වා සමරනු ලැබුවා.  මෙම අවස්ථාවට WSG හට ආරම්භක වසර කිහිපයේ දී විශාල සහයෝගයක් ලබා දුන් ගමන් මගේ සහකරුවෝ ආයතනය ද එක් වුනා. 

Scroll to Top