| වසර කෙටියෙන් | |||||||||||||||
| මාර්තු 30 – අප්‍රේල් 03, | RSFU (ලිංගික අධ්‍යාපනය සඳහා ස්වීඩන සංගමය) විසින් 2009 මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා ඉන්දියාවේ මුම්බායි හිදී LGBTIQ දෘෂ්ටිකෝණයකින මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුනු අතර ඒ සඳහා WSG ආයතනයෙන් ද එක් සාමාජිකයෙක් සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. |
||||||||||||||
| අපෙුල් 16 – 28, | ලිංගිකත්වය, සංස්කෘතිය සහ සමාජය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IASSCS) 2009අ ප්‍රේල් මාසයේදී වියට්නාමයේ හැනෝයි හිදී “මතභේදාත්මක අහිංසකත්වය – පොදු සහ පෞද්ගලික අවකාශයේ තමන්ගේ ලිංගිකත්වය ගැන තීරණ ගැනීමට, කටයුතු කිරීමට ඇති බලය” (“Contested Innocence – Sexual Agency in Public and Private Space”) යන තේමාව යටතේ සිය ජාත්‍යන්තර සමුළුව පැවැත්වූවා. WSG නියෝජිතයෙකු සමුළුවට මෙන්ම පශ්චාත් සම්මන්ත්රණ පුහුණුවට සහභාගී වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||
| මැයි 27 – 30 | 2009 මැයි 27-30 දින පිලිපීනයේ ක්වේසන් නගරයේ පැවති IGLHRC විසින් සංවිධානය කළ උපාය මාර්ග වැඩමුළුවට WSG ද සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. |
||||||||||||||
| ජුනි | ජූලි මාසයේ දී WSG විසින් නිෂ්පාදනය කළ ධර්මසිරි බණ්ඩාරනායක සහ ශාස්ත්‍රී මල්ලවආරච්චි අධ්‍යක්ෂණය කළ සිංහල නාට්‍යයක් වන ‘සත්‍යා’ රඟ දැක්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. |
||||||||||||||
| ඔක්තෝබර් 11 – 15, | අයිතිවාසිකම් අපයෝජනයන් ලේඛනගත කිරීම සහ කලාපීය අධ්‍යයනයක් සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් RFSU විසින් පැවැත්වූ රැස්වීමකට 2009 ඔක්තෝබර් 11 – 15 දිනවල ඉන්දියාවේ දිල්ලියේ පැවැත්වුනා. WSG හි සාමාජිකයින් දෙදෙනෙකු දිල්ලියේ පැවති මෙම රැස්වීමට සහභාගි වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||
| කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එහි 10 වැනි සංවත්සරය සැමරුවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. English translation
|
|||||||||||||||