2014 වසර කෙටියෙන්

වසර කෙටියෙන්
2014 මාර්තු WSG විසින් LBT පුද්ගලයන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම් පිළිබඳ රටවල් 5 ක ක්‍රියාකාරී පර්යේෂණයේ ශ්‍රී ලංකා පරිච්ඡේදය වන Not Gonna Take It Lying Down  නමින් ප්‍රකාශයට පත් කළා. වාර්තාව සිංහල සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය කළා.  වැඩිදුර විස්තර මෙතනින් කියවන්න.
2014 මැයි  රටවල් 5ක බහු අධ්‍යයනය සඳහා WSG ඇතුළු අධ්‍යයනයේ නියැලි අනෙකුත් සංවිධාන සඳහා ෆෙලීපා ද සූසා මානව හිමිකම් සම්මානය පිරිනමනු ලැබුවා. ෆෙලීපා ද සූසා සම්මානය LGBT අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන බිම් මට්ටමේ කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ධෛර්යය සහ ක්‍රියාකාරීත්වය අගය කිරීමට පිරි නමනවා. මේ WSG වෙත මේ සම්මානය ලැබුනු දෙවැනි වතාවයි. වැඩිදුර විස්තර මෙතනින් කියවන්න.

 

English translation

2014 in Brief
2014 March WSG published “Not Gonna Take It Lying Down ”, the Sri Lanka chapter of its 5-country action research on violence and discrimination faced by LBT people. The report was also translated into Sinhala and Tamil. click here to read more.
2014 May The Felipa de Sousa Human Rights Award was presented to WSG and other organizations involved in the study for their multi-country study. The Felipa de Sousa Award is presented to recognize the courage and activism of grassroots groups and individuals working for LGBT rights. This was the second time WSG received this award. වැඩිදුර විස්තර මෙතනින් කියවන්න.

 

Scroll to Top