WSG නැවතත් ෆෙලීපා ද සූසා සම්මානය දිනා ගනී

රටවල් 5ක බහු අධ්‍යයනය සඳහා WSG ඇතුළු අධ්‍යයනයේ නියැලි අනෙකුත් සංවිධාන සඳහා ෆෙලීපා ද සූසා මානව හිමිකම් සම්මානය පිරිනමනු ලැබුවා. ෆෙලීපා ද සූසා සම්මානය LGBT අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන බිම් මට්ටමේ කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ධෛර්යය සහ ක්‍රියාකාරීත්වය අගය කිරීමට පිරි නමනවා. මේ WSG වෙත මේ සම්මානය ලැබුනු දෙවැනි වතාවයි.

Scroll to Top