2007 වසර කෙටියෙන්

 

2007

මාර්තු 22 Women on Top party කාන්තා සුහද සාදය ඊකුවල් ග්‍රවුන්ඩ් සහ WSG එක්වී සාමුහිකව සංවිධානය කෙරුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
සැප් 26 2007 සැප්තැම්බර් 26 වන දින පාදුක්කේ, නාච්චිමලේ දී  WSG පාදක වැඩසටහන පැවැත්වුනා. පාදක වැඩසටහන්වල අරමුණ වන්නේ සාමාජිකයන්ට විවේකයක් ලබා දීමත්, ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කිරීමත් ය. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
සැප් 30 ලිංගික අයිතිවාසිකම් ජාලයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වීමක් අනුරාධපුරයේ දී පැවැත්වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
අගෝස්තු 19-23 ආසියා පැසිෆික් කලාපයේ ඒඩ්ස් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සම්මේලනය (ICAAPP), කොළඹ පැවැත්වුනු අතර මෙය සංවිධානය කිරීමට WSG විසින් මූලික දායකත්වයක් ලබා දුන්නා. මෙයට WSG සාමාජිකයන් පස් දෙනෙක් සහභාගි වූ අතර, වැඩමුළුවේ සැසි කිහිපයක් ඉදිරිපත් කිරීම් ද සිදු කරමින් ඉතා වැදගත් දායකත්වයක් ලබා දුන්නා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
අගෝස්තු 23 ආසියා පැසිෆික් කලාපයේ ඒඩ්ස් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සම්මේලනය (ICAAPP) අවසාන දිනයේ WSG සහ ගමන්මගේ සහකරුවෝ ආයතන එක්ව සාමූහිකව ප්‍රජා සාදයක් පැවැත්වූ අතර මෙය ICAAPP විසින් පැවැත්වූ නිල සාදයයි. Diversity (විවිධත්වය) ලෙස නම් කෙරුනු මෙම සාදය මෙය ටාජ් සමුද්‍රා හෝටලයේ Onyx ශාලාවේ පැවැත්වුනු අතර, එයට 600කට වැඩි පිරිසක් සහභාගි වී හොඳින් විනෝද වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
දෙසැ 21 WSG නත්තල් සාදය දෙසැම්බර් 21 වන දින WSG මධ්‍යස්ථානයේදී පැවැත්වුනා.  සාදය බොහෝ ප්‍රමාද වන තුරු පැවති අතර, හැමෝම විනෝද වෙමින් සහ අපූරු කාලයක් ගත කළා. මෙහිදී  මානව හිමිකම් ක්‍රියාධර සුනිලා අබේසේකරට ලැබුනු මානව හිමිකම් ආරක්ෂක සම්මානය සම්බන්ධයෙන් සුබ පැතීම ද සිදු කළා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
දෙසැ 31 වසර අවසාන සාදය ‘New Queers Evening’ නමින් පැවැත්වුනා.

English translation

 

2007 in Brief
March 22 ‘Women on Top’ get-together was held. click here to read more.
September 26 The WSG retreat was held at Nachchimale, Padukke on 26th September 2007. The purpose of the retreat was to provide members with a break and to discuss future plans.click here to read more.
September 30 A meeting was held in Anuradhapura to discuss the progress of the Sexual Rights Network. click here to read more.
August 19-23 The 8th International Conference on AIDS in the Asia Pacific Region (ICAAPP) was held in Colombo, and WSG was part of organizing this conference. Five WSG members participated in this and made a very important contribution by presenting during some of the sessions of the workshop. click here to read more..
August 23 On the last day of the 8th International Conference on AIDS in the Asia Pacific Region (ICAAPP), WSG and COJ jointly hosted a community get together, and this was the official get together hosted by ICAAPP. The party was named ‘Diversity’, and was held at the Onyx Ballroom of the Taj Samudra Hotel. The get together was reportedly attended by over 600 people. click here to read more.
December 21 The WSG Christmas Party was held on December 21st at the WSG centre. The party lasted until very late, and everyone was having a wonderful time. At this event, human rights activist Sunila Abeysekara was congratulated for recently being recognized with theHuman Rights Defender Award. click here to read more.
December 31 The end-of-year party was held under the name ‘New Queers Evening’.

 

Scroll to Top