2010 වසර කෙටියෙන්

වසර කෙටියෙන්
මාර්තු08/ ජුනි 03 අනෝමා රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කළ, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ “අපේ කතාව” (“Our Story” ): ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ආදරය කරන කාන්තාවන්” යන චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශනය 2010 ජුනි 03 වන දින සවස 6.00 සිට 7.30 දක්වා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේදී පැවැත්වුනා.  “අපේ කතාව” චිත්‍රපටයේ කලාපීය ප්‍රදර්ශනය – නවදිල්ලියේ පැවැත් වූ 6 වන IAWRT ආසියානු කාන්තා චිත්‍රපට උළෙලේ දී 2010 මාර්තු 8 වෙනිදා.ප්‍රදර්ශනය කෙරුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
LBT පුද්ගලයින් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය ලේඛනගත කිරීම සඳහා IGLHRC ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර කටයුතු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ එම අධ්‍යයනය සිදු කළේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමයි.   වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
දෙසැම්බර් 1 WSG සාමාජිකයින් සහ  එච්අයිවී සමග ජීවත් වන 20 දෙනෙකු ඇතුළුව තරුණ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙකු ද, සර්වෝදය සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් පුහුණු කරන ලද තරුණ ස්වේච්ඡා සේවකයින් ද සමග 2010 දෙසැම්බර් 1 වන දින වවුනියාවේදී ලෝක ඒඩ්ස් දිනය සැමරුවා.  වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

English translation

2010 in Brief
March 08/ June 03 The premiere of the film “Our Story: Women Who Love Women in Sri Lanka”, directed by Anoma Rajakaruna and produced by WSG, was held on 3rd June 2010 from 6.00 pm to 7.30 pm at the Namel Malani Punchi Theatre, Borella.

The regional premiere of the film “Our Story”, screened at the 6th IAWRT Asian Women’s Film Festival held in New Delhi on 8 March 2010.

The IGLHRC project began fieldwork in 5 countries, including Sri Lanka, to document the violence faced by LBT people, and the study in Sri Lanka was conducted by WSG. click here to read more.
December 01 World AIDS Day was celebrated in Vavuniya on 1 December 2010 with 60 youth volunteers, including WSG members and 20 people living with HIV, and youth volunteers trained by Sarvodaya and the United Nations Population Fund (UNFPA).click here to read more. click here to read more.
Scroll to Top