ලෝක ඒඩ්ස් දිනය

WSG සාමාජිකයින් සහ  එච්අයිවී සමග ජීවත් වන 20 දෙනෙකු ඇතුළුව තරුණ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙකු ද, සර්වෝදය සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් පුහුණු කරන ලද තරුණ ස්වේච්ඡා සේවකයින් ද සමග 2010 දෙසැම්බර් 1 වන දින වවුනියාවේදී ලෝක ඒඩ්ස් දිනය සැමරුවා. 

Scroll to Top