| වසර කෙටියෙන් | |||||||
| 2014 මාර්තු | WSG විසින් LBT පුද්ගලයන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය සහ වෙනස්කම් කිරීම් පිළිබඳ රටවල් 5 ක ක්‍රියාකාරී පර්යේෂණයේ ශ්‍රී ලංකා පරිච්ඡේදය වන Not Gonna Take It Lying Down නමින් ප්‍රකාශයට පත් කළා. වාර්තාව සිංහල සහ දෙමළ භාෂාවලට ද පරිවර්තනය කළා. වැඩිදුර විස්තර මෙතනින් කියවන්න. | ||||||
| 2014 මැයි | රටවල් 5ක බහු අධ්‍යයනය සඳහා WSG ඇතුළු අධ්‍යයනයේ නියැලි අනෙකුත් සංවිධාන සඳහා ෆෙලීපා ද සූසා මානව හිමිකම් සම්මානය පිරිනමනු ලැබුවා. ෆෙලීපා ද සූසා සම්මානය LGBT අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන බිම් මට්ටමේ කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ධෛර්යය සහ ක්‍රියාකාරීත්වය අගය කිරීමට පිරි නමනවා. මේ WSG වෙත මේ සම්මානය ලැබුනු දෙවැනි වතාවයි. වැඩිදුර විස්තර මෙතනින් කියවන්න.
English translation
|
||||||