CEDAW කමිටුවට ඡායා වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ CEDAW කමිටුවට ‘ශ්‍රී ලංකාවේ ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ තත්වය මැයෙන් ඡායාවාර්තාවක් ඉදිරිපත් කළා. මෙම වාර්තාව ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් නිරීක්ෂකයේ (International Women’s Rights Action Watch) සහාය ඇතිව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් විසින් කෙටුම්පත් කළා. 

වාර්තාවේ ඉංග්‍රීසි පිටපත මෙතැනින් බලන්න.

Scroll to Top