2008 කොළඹ අභිමානයේ අවසන් අංගය වූයේ ගල්කිස්ස වෙරළ තීරයේ පැවති සරුංගල් උත්සවයයි. කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවන් යතුරු පැදිවල නැගී, දේදුනු කොඩි අතැතිව, ගාළුපාර දිගේ පැමිණ, සරුංගල් උත්සවයට එකතු වුනා. මෙය ශ්‍රී ලංකාවේ පැවැති මුල්ම අභිමානී යතුරුපැදි සංදර්ශනයයි.
