ලයනල් වෙන්ටඩ් රඟහලේ දී ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් පවත්න කොළඹ අභිමානය ප්‍රයිඩ් සතියේ දී පැවැත්වූ ‘මට සිහිනයක් ඇත’ ඩ්‍රැග් සංදර්ශනයට කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම ද සහභාගි වී ඇති අතර WSG සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මෙහි විවිධ අංග සඳහා දායක වී තිබෙනවා. https://www.flickr.com/photos/equalground/albums/72157606030426563