FREE-Q! ප්‍රයිඩ් සාදය

WSG විසින් අරමුදල් රැස් කිරීමේ අරමුණින්  “FREE-Q!” නමින් ප්‍රයිඩ් සාදයක් ගල්කිස්ස පාම් බීච් හෝටලයේ දී පවත්වා තිබෙනවා. මේ සාදය සඳහා වැඩි වශයෙන් අනුග්‍රහය දැක්වූයේ කුයර්-ජනයා (Queer Folk) යන කාරණය සිහිපත් කරමින් මෙම සාදයට නම තබා තිබෙනවා. DJ නෙවංක නම් අයකු මෙහි සංගීතය සපයා ඇති අතර, සාදයට පැමිණි පිරිස බොහෝ විනෝද වී තිබෙනවා. ටිකට්පතක් අලෙවි කර ඇත්තේ රුපියල් 1000ක මුදලකටයි. 

ප්‍රයිඩ් සඳහා මුද්‍රණය කරන ලද ස්ටිකරයක්
Scroll to Top