පදක්කම් සැමරුම

2006 Gay Games  ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ WSG සාමාජිකාවන් පිළි ගැනීමට සහ ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීම සාදයක් WSG විසින් පැවැත්වූවා.  මෙහිදී WSG සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ට නැවත ඔවුන් දිනා ගත් පදක්කම් පළඳවමින් ඔවුන් අගය කිරීමකට ලක් කළා.

Scroll to Top