- 7 වන Gay Games ක්රීඩා උළෙල
මෙලෙස මුදල් රැස් කර 2006 Gay Games ක්රීඩා උළෙල සඳහා සහභාගි වූ WSG සාමාජිකාවන් දෙදෙනා එහිදී පදක්කම් 7ක් දිනා ගත්තා. .

7 වන Gay Games ක්රීඩා උළෙල 2006 ජූලි 15 සිට 25 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හිදී පැවැත්වුනා. උපේක්ෂා හෙල්ල විසි කිරීම සඳහා රන් පදක්කමක් ද, කවපෙත්ත සහ දුර පැනීමේ ඉසව් සඳහා රිදී පදක්කම් ද, දිනා ගත්තා, අනෙක් සාමාජිකාව හෙල්ල විසි කිරීම සඳහා රිදී පදක්කමක් ද, මීටර 200 දුර දිවීම, කව පෙත්ත විසි කිරීම සහ යගුලිය විසි කිරීම සඳහා ලෝකඩ පදක්කම් ද දිනා ගත්තා.