රෙදි වැළ ප්‍රදර්ශනය සහ සාදයක්

මාර්තු 02 දා රෙදි වැළ ප්‍රදර්ශනය සමග අරමුදල් රැස් කිරීමේ අංගයක් ලෙස සාදයක් කොළඹ ප්‍රකට සමාජ ශාලාවක පැවැත්වුනා. මෙයින් ලැබුනු ආදායම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට සහය ලබා දීම සඳහා යොදා ගෙන තිබෙනවා. 

Scroll to Top