විගණන වාර්තාවකින් පිටුවක්

WSG කටයුතු කළේ ආයතනයකට වඩා සාමාජිකයන්ගේ එකමුතුවක් ලෙසයි. පින්තූරයේ දැක්වෙන්නේ 2006 පෙබ 23 දා පළ කරන ලද මූල්‍ය විගණන වාර්තාවක මුල පිටුව වෙන අතර, එහි ඉහළින්ම සඳහන් කර ඇත්තේ WSG සාමාජිකයන්ට ඉදිරිපත් කරන විගණන වාර්තාව (Report of the Auditors to the members of Women’s Support Group) යනුවෙනි. WSG ආයතනය එහි සාමාජිකයන් කෙරේ දැක් වූ වගවීම, විනිවිදභාවය, සහ ආයතනයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ ස්වභාවය මෙයින් ඉතාම පැහැදිලිව පෙන්නුම් කරනවා. 

 

Scroll to Top