
ඔක්තෝබර් 23-24 දෙදින දී, ඉන්ෆෝම් දත්ත කේන්දුය හා එක්ව “ලිංගික අයිතිවාසිකම්, ලිංගික සෞඛ්‍යය සහ මාධ්‍ය වගකීම” ගැන දකුණු පළාතේ (ගාල්ල, මාතර, හම්බන්තොට) ජනමාධ්‍යවේදීන් සඳහා එක් දින වැඩමුළුවක් මාතර දී සංවිධානය කළා. ඊට පසු දින, දකුණු පළාතේ ප්‍රජා සේවකයන් සඳහා තවත් එක් දින වැඩමුළුවක් සංවිධානය කළ අතර එහිදී ලිංගික සෞඛ්‍යය, ලිංගික අයිතිවාසිකම්, සමාජභාවය, කොන්කිරීම, වෙනස් කොට සැලකීම ආදී මාතෘකා ගැන මෙහි දී සාකච්ඡා වුනා.