WSG නව වෙබ් අඩවියක් ආරම්භ කරයි

මැයි – දෙසැම්බර් අතර කාලයේ, WSG ආයතනයේ පළමු වෙබ් අඩවියේ අයිතිය සම්බන්ධයෙන් ගමන්මගේ සහකරුවෝ (COJ) ආයතනය සමග ඇති වූ මතභේදයක් නිසා WSG නව වෙබ් අඩවියක්, නව වෙබ් ලිපිනයක් සමග ආරම්භ කළා. WSG ආයතනය වැසෙන තුරු පාවිච්චි කළේ මේ දෙවැනි වෙබ් අඩවියයි. 

Scroll to Top