
2003 ජුනි 07 දින, WSG සාමාජිකාවන් සඳහා පාදක වැඩටහනක් (Retreat program) වාද්දූව මර්මේඩ් හෝටලයේ දී පැවැත්වුනා. මෙහිදී 2003-2004 වර්ෂ සඳහා WSG වැඩ සැලැස්ම පිළිබඳ සාකච්ඡා සහ විවාද පැවැත්වුනු අතර, මෙහි දී ක්රිකට් තරඟ, පිහිනුම් ආදී ක්රීඩා සහ විනෝද ක්රියාකාරකම් ද සිදු කළා.