
2003 ජනවාරි -මාර්තු අතර කාලයේ සංවේදීනි සඟරාවේ සිව් වැනි කලාපය නිකුත් වුනා. කාන්තා සමලිංගික සිය දිවි නසා ගැනීම් WSG විසින් සිදු කළ අධ්‍යයනයේ සොයා ගැනීම් 2022 වසරේ විවිධ දේශීය විදේශීය කණ්ඩායම් සමග විවිධ අවස්ථාවල දී වාචිකව සහ ඉදිරිපත් කිරීම් ලෙස බෙදා ගත් අතර ඉහත දක්වා ඇත්තේ සංවේදීනි සගරාවේ මෙම කලාපයේ ඒ ගැන පල කෙරුන ලිපියයි.
මේ ලිපි බොහොමයක් පළමුව අත් අකුරින් ලියා පසුව පරිගණක ටයිප් කිරීම සිදු කෙරුනා. වසරේ මුල් මාසවල නිකුත්වල සාමාන්‍යයෙන් සඳහන් වූයේ පසුගිය වසරේ ක්‍රියාකාරකම් ගැනයි.