WSG ආයතනයේ පළමු වෙබ් අඩවිය

WSG ආයතනය සඳහා පළමු  වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ ජනවාරි- ජූලි කාලයේය.  එසේ වුවත් එම අවුරුද්දේ අග නිකුත් කළ දෙවන පුවත්ලිපියේ පවා මේ වෙබ් අඩවිය ගැන සඳහනක් නොවෙතත්, ජූලි මාසයේ ඉදිරිපත් කළ අරමුදල් අයදුම්පතක මේ වෙබ් ලිපිනය සඳහන්ව තිබෙනවා. මෙම වෙබ් අඩවියේ WSG ආයතනය ගැන, එහි වැඩ සැලසුම, ව්‍යාපෘති, උත්සව, ක්‍රීඩා අංග සහ රැස්වීම්, සහ පුවත් ලිපිය ආදී සංවිධානයට අදාළ තොරතුරු ගණනාවක් පළ වුනා. මේ වෙබ් අඩවියේ අයිතිය ගැන 2004 පමණ කාලයේ COJ ආයතනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නගින අතර ඒ ගැන විස්තර 2004 යටතේ කියවිය හැක. 

Scroll to Top