මැයි 29දා ලිංගික ශ්‍රමිකයන් සමග කටයුතු කරන සංවිධානයක් වන ප්‍රජා සංවර්ධන සේවා ආයතනයේ කමනී හපුගල්ල මහත්මිය සමග හමුවී WSG ආයතනයේ නියෝජිතයන් ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩ කිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීම සහ ඔවුන්ගේ ආයතනය සම්බන්ධ වී සිටින ලිංගික ශ්‍රමිකයන් සමග සාකච්ඡාවක් සැලසුම් කිරීම ගැනත් කතා බහ කළා.