බිම් මට්ටමේ දී LBT ගැටළු අඩංගු කිරීමට ප්‍රධාන ධාරාවේ සංවිධානවලට බලපෑම් කිරීමේ WSGහි ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ඇගලුම් සේවක සේවිකාවන් සම්බන්ධයෙන් වැඩ කරන ආයතනයක් වන සහයෝගිතා මධ්‍යස්ථානය (Solidarity Center) සමග මැයි 22 දින හමුවූ WSG ආයතනයේ නියෝජිතයන් නිදහස් වෙළෙඳ කලාපවල සේවයේ නියුතු ඇගලුම් සේවිකාවන් ලිංගිකත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ආයතන දෙකට සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කළා.
https://drive.google.com/drive/u/4/folders/1u-sCwZ_btO0WMbddBxQtrGEatEFO9EV0