ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් සංවිධානය කළ ‘කාන්තාවෝ, සාමය ගොඩනැගීම සහ ව්‍යවස්ථා සැකසීම’ යන සමුළුව කොළඹ ලංකා ඔබරෝයි හෝටලයේ දී මැයි මස 2 සිට 5 දක්වා පැවැත්වුනු අතර, මේ සම්මන්ත්‍රණයට රටවල් 54කට වැඩි ගණනක නියෝජිතයන් සහභාගි වුනා. මේ හරහා WSG හට ජාතික සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාලයන් තුළ තමන්ගේ සබඳතා පුළුල් කර ගැනීමට අවස්ථාව ලැබුනා.