ස්ටිකර් ව්‍යාපාරය

ඔබ කාන්තාවන්ට පෙම් බඳින්නියක් ද?’ යන පණිවුඩය සහිත ස්ටිකර් සිංහල, සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම සිදු කළා. WSG ආයතනයේ දුරකථන අංකය සහ COJ ආයතනයේ වත්තල තැපැල් පෙට්ටිය ලිපිනය ද මෙහි සඳහන් වුනා. ප්‍රජා සාමාජිකයන් මේ ස්ටිකර් ව්‍යාපාරය හරහා  WSG හා සම්බන්ධ කර ගැනීමටයි.

Scroll to Top