කැට් වෝක් ඩ්‍රැග් හරස්විලාසිතා දැක්ම

ජුනි 24 25 WSG වෙත අරමුදල් රැස් කිරීමේ අරමුණෙන්” කැට් වෝක් ඩ්‍රැග් හරස්විලාසිතා දැක්ම බම්බලපිටියේ බෙයා ෆූට් ගැලරි කැෆේ අවන්හලේ දී උත්සවාකාරයෙන් දින දෙකක් පුරා පැවැත්වුනා. කොලු, ලෝචිං සහ ඔවුන්ගේ කණ්ඩායමේ උද්යෝගිමත් සංදර්ශකයන්ගෙත්, හැඩවැඩ කරන්නන්, පසුතල හා ආලෝකය පරිපාලකයන්ගේත්, වේදිකා අධ්‍යක්‍ෂකයන්ගේත්, නොමද සම්මාදම ලද මෙයට විශාල ප්‍රේක්‍ෂක සමූහයක් එක්වූනා. 

Scroll to Top