CEDAW කමිටුවට ඡායා වාර්තාවක්

කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (WSG) සහ තවත් කාන්තා සංවිධාන කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය විසින් CEDAW කමිටුවට ඉදිරිපත් කළ 8 වැනි රජයේ වාර්තාවෙන් අන්තර්ගතයෙන් මතුවන බරපතල ගැටළු යනුවෙන් ඡායා වාර්තාවක් 2016 ජුනි 10 වැනිදා ඉදිරිපත් කළා. මේ සඳහා WSG සමග කාන්තා හා මාධ්‍ය සාමූහිකය, මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදය, සූරිය කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN), සහ ෆෝකුස් විමෙන් මේ සඳහා එකතු වූ අනෙකුත් ආයතනයි.

Sri Lanka Women's Rights Activists at the CEDAW 66th Session in 2017, Geneva, Switzerland
ශ්‍රී ලංකා කාන්තා ක්‍රියාකාරීන් CEDAW 66 වැනි සැසියේ දී, එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ජීනිවා, 2017 පෙබරවාරි

සිවිල් සංවිධාන විසින් 2016 අග දී ඡායා වාර්තා කිරීමෙන් පසුව, ඒ ගැන පැවැති සමාලෝචනය 2017 පෙබරවාරි 22දා එක්සත් ජාතීන්ගේ ජීනීවා නුවර කාර්යාලයේ පැවැති CEDAW කමිටුවේ 66 වන සැසියේ දී සිදු කෙරුනා.

CEDAW සඳහා WSG ඇතුළු අනෙකුත් සංවිධානවලින් ඉදිරිපත් කළ වාර්තාව කියවීමට මෙතැන ක්ලික් කරන්න.

 

English translation

 

WSG and several other women’s organizations jointly submitted a shadow report titled “Serious Issues Emerging from the Content of the 8th Government Report Submitted by the Government of Sri Lanka to the CEDAW Committee” on 10 June 2016. For this, WSG was joined by the Women and Media Collective, Muslim Women’s Research and Action Forum, Suriya Women’s Development Center, Women’s Action Network (WAN), and Focus Women, among other organizations.

 

Scroll to Top