නොවැම්බර් 2-9 දිනවල, WSG ආයතනයේ ක්‍රියාකාරිකයන් තිදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ලෝක සමරිසි ක්‍රීඩා උළෙල (Gay games) 2002 සඳහා සහභාගි වුනා. එක් අයෙක් හෙල්ල විසිකිරීම තරගයෙන් රන් පදක්කමක් ද දිනා ගත්තේ රටවල් 10ක තරගකරුවන් පරදවමිනුයි.