අගෝස්තු- ඔක්තෝබර් අතර කාලයේ වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් සඳහා ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ ව්‍යාපෘති භාරයේ (Volunteers International Projects Trust) සාමාජිකයෙකු යොදා ගනිමින් මාස දෙකක කාලයක් සතියකට දෙවරක් බැගින් ලිංගික ශ්‍රමිකයන් සඳහා ඉංග්‍රීසි පන්ති පැවැත්වීම සිදු කළා. https://web.archive.org/web/20030910053104/http://www.wsgsrilanka.org/projects/csw/index.html
මෙයට වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් 23 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන්ගෙන් සිංහල බසින් හෝ සාක්ෂරතාවය තිබුනේ 10 දෙනෙකුට පමණයි. තමන්ගේ අඩු භාෂා දැනුම නිසා පොලිසියෙන් වෙන හිරිහැර ආදියට මුහුණ දීමේ දී තමන් මුහුණ දෙන අභියෝග වැඩි බව ඔවුන් සඳහන් කර තිබුනා.