අගෝස්තු 20 දින පළමු අන්තර් සංවිධාන හුවමාරු වැඩමුළුව පැවැත් වූ අතර, මානව සහ කාන්තා අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධාන කිහිපයක් මීට සහභාගි වුනා. ලිංගිකත්වය සහ ස්ත්රී පුරුෂ සමාජභාවය ගැන මේ වැ්යඩමුළුවේ පදනම ලෙස WSG ඉදිරිපත් කළා.