Solidarity Gaymes ක්‍රීඩා උළෙල

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී Solidarity Gaymes ක්‍රීඩා උළෙල WSG සහ ගමන් මගේ සහකරුවෝ ආයතන දෙකේ සම-සංවිධායකත්වයෙන් පැවැත්වුනා. LGBTIQ+ ප්‍රජාවේ බොහෝ දෙනෙක් දවස පුරා පැවැත්වුනු මේ ක්‍රීඩා දිනයට ඉතා උනන්දුවෙන් සහභාගි වුනා. මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් WSG විසින් ආකර්ෂණීය පෝස්ටර් කිහිපයක් පල කළා. 

Scroll to Top