මමා මියා සාදය සහ චිත්‍රපට දැක්ම

නොවැම්බර් 29 වන දින WSG සහ COJ එකතු වී “මමා මියා” නමින් සාදයක් සහ චිත්‍රපට දැක්මක් ඉදිරියේ සංවිධානය වන Solidarity Gaymes සඳහා අරමුදල් රැස් කිරීමක් ලෙස සංවිධානය කළා. ඔස්ටේෂියා ක්‍රීඩා සංකීර්ණයේ ඇති රාත්‍රී සමාජ ශාලාවේ පැවැත්වූ සාදයේ  ඩිස්කො සහ ඇබා සංගීතය වාදනය වූ අතර, මමා මියා චිත්‍රපටය ද දර්ශනය කෙරුනි. ඒ කාලයේ ඇබා සංගීතය සම්බන්ධයෙන් යලි ජනප්‍රියතාවයක් ඇති වෙමින් තිබීම ඇබා සංගීතය තෝරා ගැනීමට ඇති හේතුවයි. 

Scroll to Top