කාර්යාලය වසා දැමුනි

2012 දෙසැම්බර් මාසයේ දී ආයතනයට මුුහුණ පෑමට වූ ආරක්ෂාව පිළිබඳ ගැටළු, අරමුදල් හිඟකම, සහ ගොඩ වැදීමේ මධ්‍යස්ථානයට පැමිණෙන අය අඩු වීම ආදී විවිධ බාහිර සහ අභ්‍යන්තර කාරණා හේතුවෙන් WSG ගොඩවැදීමේ මධ්‍යස්ථානය සහ භෞතික කාර්යාලය වසා දමා, එහි තිබුනු ලිපි ලේඛන, පොතපත ආදිය වෙනත් මානව හිමිකම් සහ LGBTIQ+ අයිතිවාසිකම් සම්බන්ධ වැඩ කරන ආයතනවලට බාර දුන්නා. පහත දැක්වෙන්නේ ඒ වන විට කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක ලෙස වැඩ කළ ශ්‍යාමාට ඒ මොහොතේ ලබා දුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපියයි. 

 

English translation

 

The was shut down. 

 

In December 2012, due to various external and internal issues faced by the organization, including security concerns, lack of funding, and a decline in the number of people visiting the drop in centre, WSG closed the drop in centre and its physical office premises and handed over its documents, books, etc. to other organizations working on human rights and LGBTIQ+ rights. Below is the letter of termination of employment given to Shyama, who was working as an office assistant at that time.

Scroll to Top