රිවිර පුවත්පතේ පළ වූ ගමන් මගේ සහකරුවෝ ආයතනයට එරෙහි ලිපි පෙළ

රිවිර පුවත්පතේ ගමන්මගේ සහකරුවෝ ආයතනය ඉලක්ක කරමින් පල වූ සමලිංගිකභීතිකාවෙන් යුතු ලිපි පෙළ හේතුවෙන් LGBT ක්‍රියාකාරීන්ට ආරක්ෂාව ගැන බොහෝ ගැටළු පැමිණි කාලයක් පැමිණුනා. WSG ආයතනයේ කාර්ය මණ්ඩලය ද විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ අතර, ඒ අනුව සාමාජිකයන්ගේ ආරක්ෂාව සලකමින් WSG වෙබ් අඩවිය වසා දමනු ලැබුවා. 

Scroll to Top