ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ (FPA) ඉල්ලීම පරිදි, WSG හි සාමාජිකයින් දෙදෙනෙකු විසින් LBT පුද්ගලයින්ට බලපාන නිශ්චිත ගැටළු පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන් කණ්ඩායමකට වැඩමුළුවක දී දැනුවත් කිරීමක් සිදු කළා. මෙම වැඩමුළුව 2011 අප්‍රේල් 4 වන දින පවත්වන ලද අතර එයට FPA හි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු උපදේශන සේවාව “Happy Life”හි ක්ෂණික ඇමතුම් අංකය භාර වෛද්‍යවරුන්, හෙදියන් සහ උපදේශකයින් සහභාගී වුනා.