WSG සාමාජිකයින් සහ එච්අයිවී සමග ජීවත් වන 20 දෙනෙකු ඇතුළුව තරුණ ස්වේච්ඡා සේවකයින් 60 දෙනෙකු ද, සර්වෝදය සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් පුහුණු කරන ලද තරුණ ස්වේච්ඡා සේවකයින් ද සමග 2010 දෙසැම්බර් 1 වන දින වවුනියාවේදී ලෝක ඒඩ්ස් දිනය සැමරුවා.
