LBT පුද්ගලයින් මුහුණ දෙන ප්රචණ්ඩත්වය ලේඛනගත කිරීම සඳහා IGLHRC ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර කටයුතු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ එම අධ්‍යයනය සිදු කළේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමයි.