අනෝමා රාජකරුණා විසින් අධ්යක්ෂණය කළ, කාන්තා ක්රියාකාරී කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ “අපේ කතාව” (“Our Story” ): ශ්රී ලංකාවේ කාන්තාවන්ට ආදරය කරන කාන්තාවන්” යන චිත්රපටයේ පළමු ප්රදර්ශනය 2010 ජුනි 03 වන දින සවස 6.00 සිට 7.30 දක්වා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේදී පැවැත්වුනා. “අපේ කතාව” චිත්රපටයේ කලාපීය ප්රදර්ශනය – නවදිල්ලියේ පැවැත් වූ 6 වන IAWRT ආසියානු කාන්තා චිත්රපට උළෙලේ දී 2010 මාර්තු 8 වෙනිදා.ප්රදර්ශනය කෙරුනා.