‘සත්‍යා’ වේදිකා නාට්‍යය රඟ දැක්වේ

ජූලි මාසයේ දී WSG විසින් නිෂ්පාදනය කළ ධර්මසිරි බණ්ඩාරනායක සහ ශාස්ත්‍රී මල්ලවආරච්චි අධ්‍යක්ෂණය කළ සිංහල නාට්‍යයක් වන ‘සත්‍යා’ රඟ දැක්වුනා. මේ සඳහා WSG හට ට්‍රයිකෝන් කලා පදනමේ සහාය ලැබී තිබුනා. සමලිංගිකත්වය, ආදරය සහ විවාහය ගැන කතා කෙරෙන අර්ධ රංගසභා නාට්‍යයක් (semi-Forum Theatre) වූ මෙය ජුනි මාසයේ දී බොරැල්ල පුංචි රඟහලේ දී තෝරාගත් ප්‍රේක්ෂකයන් සමූහයකට රඟ දැක්වූවා.

https://themissingsandwich.wordpress.com/2009/07/13/shades-of-grey/

Scroll to Top