කොළඹ අභිමානය 2008 හි ‘මට සිහිනයක් ඇත’ ඩ්‍රැග් සංදර්ශනයට සහභාගි වේ.

ලයනල් වෙන්ටඩ් රඟහලේ දී ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් පවත්න කොළඹ අභිමානය ප්‍රයිඩ් සතියේ දී පැවැත්වූ ‘මට සිහිනයක් ඇත’ ඩ්‍රැග් සංදර්ශනයට කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම ද සහභාගි වී ඇති අතර WSG සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මෙහි විවිධ අංග සඳහා දායක වී තිබෙනවා. https://www.flickr.com/photos/equalground/albums/72157606030426563

Scroll to Top