WSG සාමාජිකයින් තායිලන්තයේ චියැං මායි හි පැවති 3 වන ILGA-ආසියා කලාපීය සමුළුවට සහභාගී වුනා එහිදී “ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගිකත්වය සහ සංස්කෘතික දේශපාලනය” යන මාතෘකාව යටතේ අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කළා.