WSG නත්තල් සාදය දෙසැම්බර් 21 වන දින WSG මධ්‍යස්ථානයේදී පැවැත්වුනා. සාදය බොහෝ ප්‍රමාද වන තුරු පැවති අතර, හැමෝම විනෝද වෙමින් සහ අපූරු කාලයක් ගත කළා.
සියලුම WSG සාමාජිකයින් සහ හිතවතුන් විසින් WSG හි ආරම්භක සාමාජිකාවක් වන සුනිලා අබේසේකරට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ලබා දුන් මානව හිමිකම් ආරක්ෂක සම්මානය සම්බන්ධයෙන් සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගත්තා.