‘විවිධත්වය’ සාදය

ආසියා පැසිෆික් කලාපයේ ඒඩ්ස් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සම්මේලනය (ICAAPP) අවසාන දිනයේ WSG සහ ගමන්මගේ සහකරුවෝ ආයතන එක්ව සාමූහිකව ප්‍රජා සාදයක් පැවැත්වූ අතර මෙය ICAAPP විසින් පැවැත්වූ නිල සාදයයි. Diversity (විවිධත්වය) ලෙස නම් කෙරුනු මෙම සාදය මෙය ටාජ් සමුද්‍රා හෝටලයේ Onyx ශාලාවේ පැවැත්වුනු අතර, එයට 600කට වැඩි පිරිසක් සහභාගි වී හොඳින් විනෝද වුනා.

Scroll to Top