කාන්තා සුහද සාදය

වාර්ෂිකව සංවිධානය කරන කාන්තා සුහද සාදය (Women on top party) ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනය හා WSG සාමූහිකව මාර්තු 22 වැනිදා H2O රාත්‍රී සමාජශාලාවේ දී පැවැත්වූවා. මෙය අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව එම මාසයේ පවත්වන සාදයක් ලෙස 2002 වසරේ සිට සෑම වසරකම පාහේ WSG විසින් පවත්වා තිබෙනවා.

Scroll to Top