
දෙසැම්බර් 2-3 දිනවල, UNAIDS සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කළ HIV/AIDS පිළිබඳ ජාතික සම්මන්ත්‍රණයට WSG ආයතනය ද සහභාගි වූවා. මෙහිදී එච්අයිවී/ ඒඩ්ස් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම සහ නීතිය යන තේමා සම්බන්ධයෙන් කතා බහ වුනා.