පාදක වැඩසටහනේ දී වාර්ෂික සැලැස්ම ගැන සාකච්ඡා කෙරේ

සංවේදීනි කලාපය 05, නොවැම්බර් 2003

2003 ජුනි 07 දින,  WSG සාමාජිකාවන් සඳහා පාදක වැඩටහනක් (Retreat program) වාද්දූව මර්මේඩ් හෝටලයේ දී පැවැත්වුනා. මෙහිදී 2003-2004 වර්ෂ සඳහා WSG වැඩ සැලැස්ම පිළිබඳ සාකච්ඡා සහ විවාද පැවැත්වුනු අතර, මෙහි දී ක්‍රිකට් තරඟ, පිහිනුම් ආදී ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම් ද සිදු කළා.

Scroll to Top