2003 මැයි 20 දින, WSG ආයතනයේ සිවුවැනි සංවත්සර උළෙල ආයතනය කාර්යාලයේ චාම් උත්සවයක් ලෙස පැවැත්වුනා. මෙයට ලෙස්බියන් කාන්තාවන් සෑහෙන පිරිසක් සහභාගි වූ අතර, අයර්ලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් පැමිණි මිතරන් සිව් දෙනෙක්ද එයට පැමිණියා. පැරණිම සාමාජිකාවන් විසින් මෙහිදී සංවත්සරය වෙනුවෙන් කේක් කැපීම සිදු කළා.
