වාර්ෂික පාදක (retreat) වැඩසටහන

WSG සිය සාමාජිකයන් සහ තෝරා ගත් සහභාගි වන්නන්ට සංවිධානය  කළ වාර්ෂික පාදක වැඩසටහන (retreat) මැයි 12 දා උස්වැටකෙයියාවේ පාම් විලේජ් රිසෝට් හි දී සිදු කළා. මෙම වැඩසටහනේ අරමුණ වුනේ මානව අයිතීන්, කාන්තා අයිතීන් සහ ලිංගික අයිතීන් යන සන්දර්භයන් සලකා බලමින්, WSG ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  විවේචනාත්මකව ආවර්ජනය කිරීම සහ ඉදිරි ක්‍රියා සැලැස්මක් සැකසීමත්ය. මෙයට ඉන්ෆෝම්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, සහ නීතිය සහ සමාජය භාරය යන ආයතනවල ක්‍රියාකාරීන් ද සම්බන්ධ වුනා. 

Scroll to Top