කාන්තාවෝ, සාමය ගොඩනැගීම සහ ව්‍යවස්ථා සැකසීම’ සමුළුව

ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් සංවිධානය කළ ‘කාන්තාවෝ, සාමය ගොඩනැගීම සහ ව්‍යවස්ථා සැකසීම’ යන සමුළුව කොළඹ ලංකා ඔබරෝයි හෝටලයේ දී මැයි මස 2 සිට 5 දක්වා පැවැත්වුනු අතර, මේ සම්මන්ත්‍රණයට රටවල් 54කට වැඩි ගණනක නියෝජිතයන් සහභාගි වුනා.  මේ හරහා WSG හට ජාතික සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාලයන් තුළ තමන්ගේ සබඳතා පුළුල් කර ගැනීමට අවස්ථාව ලැබුනා. 

Scroll to Top